September 07, 2011

සුළඟෙ රිද්මෙට..



සුළඟෙ රිද්මෙට
තාල නගමින
මුදු සරින් නළවමින්
නුඹට මිමිණූ මාඅද,
සක්වලත් වෙව්ලන
ගර්ජනා නගනු යැයි
අහිoසක පුoචි හිත
විසිරිලා ගොහින්වද?
රතු වුනත් මා දෙනෙත්
නැත දොසක් හිත යටින්
දොස් දෙවොල් හඬතැලුම්
ආදරේ නිසා මැයි...
සදාකල් නුඹ ලඟින්
රැදෙනූ අවැසී නිසයි...

No comments:

Post a Comment